Friday, July 29, 2016

Video >> 01 ශ්‍රි ලංකාවේ බුදු දහම ආක්‍රමණිකයාගෙන් බේරාගැනීම සදහා ප්‍රථම වරට “969 සංවිධානය “ මියුගුණ පරවරයෙන් දොරට වඩි

Video >> 01 ශ්‍රි ලංකාවේ බුදු දහම ආක්‍රමණිකයාගෙන් බේරාගැනීම සදහා ප්‍රථම වරට “969 සංවිධානය “ මියුගුණ පරවරයෙන් දොරට වඩි 2016-07-29 පෙ.ව. 10:29 -https://www.facebook.com/NewsatMahiyangana/
මියෙන්මාර් ආධ්‍යාත්මික නායක අශින් වීරතු හිමි විසින් මුස්‌ලිම් ආක්‍රමණිකයාගෙන් බුදු දහම බේරාගැනීම සදහා ආරම්භකරන ලද 969 සංවිධානයේ සාමාජිකත්වය දරන“ 969 හොළ සදහම් සංවිධාන“ නම්න් ශ්‍රිලංකාවේ ප්‍රම වරට 969 සංවිධානය - මහියංගණය ප්‍රදේශයෙන් පසුගියදා බළ මුලු ගැන්වුනු අතර එහි දොරට වැඩුම 2016-07-28 දින සවස මහියංගන නගරයේ සංස්කෘතික මධ්‍යාස්ථානයෙදී මියුගුණ පුරවරයේ වෙහෙර විහාරස්ථාන රැසක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.
මහියංගන පුරවරයේ වෙළෙද ව්‍යාපාරිකයන්, තරුණ පිරිස ඒ සදහා ශ්‍රමය ශක්තිය එක් කර තිබුනි. ඉන්දියාවේ හයිද්‍රාබාද් විශ්ව විද්‍යාලයේ අධ්‍යාන හා පර්යේශණ අංශයේ හිටපු කථිකාචාර්ය, බෞද්ධ ජාත්‍යන්තරයේ අධ්‍යක්ෂක චමිල ලියනගේ මහතා ප්‍රධාන දේශනය සදහා ආරාධනා ලැබ පැමිණ සිටියේය.
මුස්‌ලිම් ආක්‍රමණිකයාගෙන් බුරුම බෞද්ධයෝ පීඩාවට ලක්‌ව සිටි මොහොතක මුස්‌ලිම් ආක්‍රමණිකයාගෙන් බුදු දහම බේරාගැනීම සදහා 969 නම් සංවිධානයක්‌ විරතු හිමියෝ විසින් පිහිටුවා ගන්නා ලදී.
මෙම සංවිධානයේ නමේ තේරුම වන්නේ, පළමු නවයේ ඉලක්‌කමෙන් බුදු ගුණ නවයද ඊළඟ හයේ ඉලක්‌කමෙන් ධර්මයද, අවසාන නවයේ ඉලක්‌කමෙන් සංඝයා ද ලෙසය. විරාතු හිමියන්ගේ චෝදනාවේ පදනම වන්නේ සංස්‌කෘතිය, ශිෂ්ඨාචාරය ගොඩනැඟූ ජාතියට පිටින් පැමිණි පිරිසක්‌ කරන හිරිහැර සම්බන්ධය.

No comments:

Post a Comment