Saturday, July 2, 2016

මොරාන ජල ව්‍යාපෘතිය වෙනුවෙන් දේපළ අහිමි වෙන අයට වන්දි ගෙවීම සම්බන්ධයෙන් තියෙන ගැටළු ගැන සාකච්ඡාවක් තිබුණා.

 
මේ සකච්ඡාවට ආවේ වාරි මාර්ග අමාත්‍ය විජිත වියජමුණු ද සොයිසා.මුලින් සාමකාමීව පටන් ගත්තත් පස්සේ දෙපාර්ශවය අතර කතාබහ උණුසුම් මුහුණුවරක් ගත්තා.ජනතාව කිව්වේ මේ ව්‍යාපෘතිය නිසා ජීවිත කාලයක් තමන් හම්බකරපු හැම දෙයක්ම නැතිවෙලා කියලයි.ඒ නිසා සාධාරන වන්දියක් දෙන්න කියලා ඇමතිතුමාගෙන් ඉල්ලුවා.සමහරු කිව්වේ සාධාරනයක් ඉටු නොවුනොත් තමන්ගේ ජීවිතේ නැතිකරගන්නවා කියලයි.ඒ වෙලාවේ නම් ඇමතිතුමා හොදටම කලබල වුණා.


No comments:

Post a Comment