Saturday, July 16, 2016

දිවියේ නොසිතු මොහොතක නොසිතු ලෙස කකුලක් කපා වෙන් කිරිම හේතුවෙන් අසරණ වු මා හට පිහිටක් වනු මැන.....

23:02 15/07/2016
පිහිට විම සදහා -
නම- මෝසස් ඇලෙක්සැන්ඩර් වයස 55කි
මුදල් ආධාර කිරිම සදහා --------
බැංකුව - සම්පත් බැංකුව
ගිණුම් අංකය - 1082 5466 0856 - වංචාකාරින් සිටිය හැකි බැවින් මෙම ගිනුමට පමණක් මුදල් තැම්පත් කරන්න.
ලිපිනය - 16 කණුව, මැදයාය, මාපාකඩවැව, මහියංගනය.
දුරකථන - (+94) 077 8366406
කොළඹ ප්‍ර දේශයේ ( නුගේගොඩ) පෞගලික ආයතනයක ලිපිකරුවෙකු ලෙස සේවය කරමින් සිටියදී නිවාඩුවට ගමේ (මහියංගණ 16 කණුව මැදයාය ) පැමිණි දවසක වත්තේ වැඩකරමින් සිටියදී කකුලේ ඇති වු දැවිල්ලක් හේතුවෙන් රෝහල් ගත කිරිමෙන් පසු දිනකිහපයක් තුල කකුල ඉකිලිය ප්‍රදේශයෙන්ම කපා ඉවත් කිරිමට සිදු විම හේතුවෙන්
මේ වන විට දැඩි අසරණ භාවයකට පත් වු මෝසස් ඇලෙක්සැන්ඩර් වයස 55ක අයෙකි. මිට මාස 07කට ප්‍රථම පේරාදෙනිය රෝහලේදී ශල්‍යකර්මයක් මගින් ඔහුගේ කකුලක් ඉකිලිය ප්‍ර දේශයෙන්ම කපා ඉවත් කර ඇත. මේ වන තුරු එම ශල්‍යකර්මයේ තුවාල සුවවී නොමැති අතර දින 2-3කය වරක් මහියංගන රෝහල වෙත තුවාලයට බෙහෙත් දැමිම සදහා යෑමට සිදුව ඇත.
තවත් ශල්‍යකර්මයක් සිදු කිරිමට ඇති බව වෛද්‍යවරු පවසා ඇත. (තුවාලය හොද නොවන නිසා) පවුලේ බර සම්පුර්ණයෙන් කරට ගෙන තනි පුද්ගලයෙකුගේ වැටුපෙන් ජීවත් වු ඇලෙක්සැන්ඩර්ගේ පවුල අද වන විට ඔහු රෝද පුටුවකට සීමාවී නිවසතුලට වි සිටිමට සිදු වීම තුල ජිවත්වීම නම් අරගලයට හසුව දැඩි පීඩනයට පත්ව සිටි.
ඇලෙක්සැන්ඩර්, ඔහු දියණිවරුන් 03ක් හා පිරිමි දරුවෙකු සිටිනා පියෙකි. දියණිවරුන් තිදෙනාම විවහක වන අතර ඔහුන්ගේ විහාහකයන් ද කුලිවැඩ කිරිමෙන් දිවි සරි කරගෙන ජිවත් වන අය වීමෙන් පියාහට උපකාර කිරිමද අපහසු වී ඇත. මාස 07ක් තිස්සේ ඔහුන්ගේ මිළ මුදල් වියපැහැදම්කර පියානන්ගේ රෝගයෙන් ගලවා, කකුල බේරාගැනීමට නොහැකි විය.
ලාබාල පුතුද රැකියාවක් නොමැතිකම හේතුවෙන් නිවසට උපකාරයක් කිරිමට හැකියාවක් නොමැතිතෙකි.
අද වන විට ඔහුන්ගේ ආර්ථිකය බිම් මට්ටමටම කඩා වැටි දිනක ආහාර වේල් 03න් 01 හෝ 02ක් කුසගින්නේ සිට දිවිය සරි කර ගන්නේ ඉතාමත් අසීරුවෙනි. ඒ ගමේ කිහිප දෙනෙකුගෙන් යම් යම් එ ලැබෙන සුලු ආධාර වලිනි.
ඔබ දුක් මහන්සියෙන් හරි හම්බකරනා මුදලින් කුඩා හෝ කොටසක් ඔහුන් වෙත ලබාදී ඔබහැදු වැඩු දෙමාපියන්ට, පරලෝසැපත් කිසියම් අයෙකු සිටිනම් ඔහුන් වෙත පිං අනුමෝදක් කිරිම සදහා ඇලෙක්සැන්ඩර් පවුලේ ජිවන අරගලයට පිහිටක් විය හැක.
උපකාර කිරිමට කැමති අයෙක් හෝ සංවිධානයක් සිටිනම් එක් වන්න අප සමග පහත දරකථන අංකයට කථාකරන්න. 
ප්‍රාදේශිය මාධ්‍ය වර්ථාකරු මහියංගනය- රංජිත් කරුණාවීර(+94) 0724900500 / 0714900500







No comments:

Post a Comment