Saturday, July 2, 2016

ආණ්ඩුවට එරෙහි සටන අද අරඹනවා


July 2, 2016 08:21 am
වත්මන් ආණ්ඩුවට එරෙහි ජනතා බලයක් ගොඩනැංවීම අදින් ආරම්භ කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
බදුල්ල ප්‍රදේශයෙන් එය අරඹන බව ඔහු කියයි.
එමෙන්ම මෙම මස අවසාන භාගයේ පාද යාත්‍රාවක් ද සංවිධානය කර ඇති බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
දේශපාලන පක්ෂයක් ලෙස නොව ආණ්ඩු විරෝධී ජනතා බලවේගයක් ලෙස ශක්තිමත් වන බව ඒ මහතා කියයි.

No comments:

Post a Comment