Wednesday, July 6, 2016

ජනතා විරෝධි රජය පෙරලා දැමීමේ ජාතික බලවේගය රිදිමාලියද්ද

 08:40 05/07/2016
ගම නංවමු - රට පුබුදමු
රට වැසි බලය පෙන්වමු වන තේමාව යටතේ ඒකාබද්ද විපක්ෂය මගින් සංවිදානය කරතිබු ජනතා විරෝධි රජය පෙරලා දැමීමේ ජාතික බලවේගය රිදිමාලියද්ද ජන හමුව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා හා රිදිමාලියද්ද හිටපු ප්‍රාෙද්ශිය සභා මන්ත්‍රී චමින්ද කුමාරසිරි මහතාගේ නිවසේ ඊයේ (04) සවස පැවැත් වින







No comments:

Post a Comment