Wednesday, July 6, 2016

පාසැල් මුද්‍රා නාට්‍යයයෙන් ජාතික මට්ටමේ ජයග්‍රහනයක් මහියංගනයට

 2016-07-05 පෙ.ව. 11:25
සමස්ථලංකා නර්ථන හා මුද්‍රා නාට්‍ය 2016 තරගාවලියේ මුද්‍රා නාට්‍ය අංශයෙන් දෙවන ස්ථානය ආදාඋල්පොත ජාතික පාසැල දිනාගෙන ප්‍ර දේශයට කිර්ථියක් ගෙන එන්නට සමත්ව ඇත. ආදාඋල්පොත ජාතික පාසැලේ ප්‍රමිලා දීගල නර්ථණ ආචාරිනීය යටතේ පුහුණුව ලැබු දරුදැරියන් මෙලෙස සමස්ථ ලංකා පාසැල් ජයග්‍රහනයක් ගෙන එමින් ප්‍ර දේශයට කිර්ථියක් එක්කර දී ඇත. දරුවන් හා ගුරුතුමියට ප්‍ර දේශවාසී අපගේ උණුසුම් සුභපැතුම්!!!!!!!
1st Runner up Bellet Team at All Island Dancing Competion 2016 - Andaulpatha National College (Uva Province - Mahiyanganaya)

No comments:

Post a Comment