Saturday, July 2, 2016

උපවාසයේ නියුතු හිමිවරු වෙනුවෙන් ඥානසාර හිමි සටනට

9:41 PM 6/21/2016
පොලිසියට විරුද්ධව මහියංගන නගරයේ උපවාසයේ නියුතු හිමිවරු වෙනුවෙන් සහය ඵල කිරිම සදහා බොදු බල සේනා මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි
මහියංගනයට අද (21) සවස 4.00ය පමණ වැඩමකරනු ලැබුවා. මහියංගනය සිංහල බෞද්ධයාට සිදුවන අසාධාරණකම්වලට එරෙහිව භික්ෂුන් වහන්සේලා කිහිපනමක් අද උදැසන සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.
මෙහිදී අදහස් දැක්වූ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි , ” අත්තොමතික ලෙස ක්‍රියා කරන මහියංගනය ප්‍රදේශය භාර ASP වරයා සහ පොලිස් ස්ථානාධිපතිවරයා පිලිබදව පොලිස්පතිවරයා බලා ගන්නවාද ? නැත්නම් අපි බලා ගන්නද?” යනුවෙන් විමසා සිටියා.
මෙම අවස්ථාව සදහා නගර වාසි විශාල පිරිසක් එක් වී සිටියේය. පොලිසිය විසින් නිරපරාදේ පෝස්ටර් සිද්ධියට දායක නොවි අත් අඩංගුවට ගත් තරුණයන්ගේ ඥාතින්ද ඥානසාර හිමියන් හමුවීම සදහා පැමිණ සිටියේය.












No comments:

Post a Comment