Friday, July 15, 2016

නිව්ස් ඇට් මහියංගන සදහා නව ඇප් එකක් - News at Mahiangana App

නිව්ස් ඇට් මහියංගන සදහා නව ඇප් එකක්
23:05 14/07/2016
පහසුවෙන් පිවිසෙන්න කියවන්න මහියංගනයේ වතගොත - ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය මගින් News at Mahiangana වෙත පිවිසීම සදහා නවතම APP එකක් ඔබට දැන් පහත ලින්ක් එක මගින් Download කර ගත හැක. එය ඉන්ස්ටෝල් කර ගැනීම තුලින් අපගේ වෙබ් අඩවිය තුලට දිනපතා පහසුවෙන් පිවිසිය හැක. 
http://www.mediafire.com/…/982neej…/-News_at_Mahiyangana.apk

No comments:

Post a Comment