Saturday, July 9, 2016

වැට් බද්ධ අහෝසි කිරිමට බල කරන ජනතා උද්ඝෝෂණය ජුලි 11 බදුල්ලේදී

අසාධාරණ වැට් බද්ධ අහෝසි කිරිමට බල කරන ජනතා උද්ඝෝෂණය ජුලි 11 සවස 2.00ට බදුල්ලේදී සිදු කිරිමට ජනතා විමුක්ති පෙරමුනේ බදුල්ල දිස්ත්‍රික් ජනතා නියෝජිතයන් මේ වන විට කටයුතු සංවිධානය කරමින් සිටි.










No comments:

Post a Comment