Saturday, July 2, 2016

යතුරුපැදිය ගසේ ගැටි තරුණ‍යෙකු මරුට


7:30 PM 6/21/2016
හසලක කොලොන්ගොඩ මාර්ගයේ 4 ඇල ප්‍ර දේශයේදි යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු ගසක ගැටි යතුරු පැදිකරු එම ස්ථානයේම අද(21) උදැසන මියගොස් සිටියා.

No comments:

Post a Comment