Monday, July 11, 2016

ගෙල සිද ගවයෙකු ප්‍රවාහනය කල ලොරියක් පොලිසියෙන් අල්ලයි- ලොරි හිමිකරු මහියංගනයේ අයෙක්


23:12 11/07/2016
අද (11) පාන්දර  මස් පිනිස ගවයෙකුගේ ගෙල සිද මරා දමා ලොරි රථයක ගවයෙකු ප්‍රවාහනය කල ලොරි රථයක් මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගත් අතර ලොරි රථය හිමිකරු මහියංගනයේ පුද්ගලයෙකි.
අමානුශික අන්දමින් ගමයාගේ ගෙල කපා රැගෙන යමින් සිටියදී මෙම ලොරි රථය කොටු වු අතර කාලයක සිට මේ ආකාරයෙන් ගවයන් ගාතනය කර මස් පිනිස ප්‍රවාහනය කරන්නට ඇති බව පොලිසිය සැක ඵල කර සිටි.
අත් අඩංගුවට ගත් ලොරි රථය හා සැකකරුවෙකු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතා ඇතුලු නිලධිරිහු පරික්ෂණ පවත්වති.




No comments:

Post a Comment