Thursday, July 28, 2016

බෞද්ධ කොඩි ගිනි තැබු මුස්ලිම් තරුණයන් 08 දෙනා යලි 11 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කෙරේ.

21:53 28/07/2016
පසුගිය වෙසක් පොහොය දින පගරගම්මන මුස්ලිම් ගම්මානයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩු ගිනිතැබු සිද්ධියට අදාලව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මුස්ලිම් තරණයන් 08 දෙනාගේ නඩුව අද (28) දින මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයේ යලි විභාගයට ගත් අතර
එහිදී මහියංගන මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය ඔහුන් ලබන මස 11 දින දක්වා යලි රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියම කරන ලදී.

No comments:

Post a Comment