Sunday, July 10, 2016

පොඩි මැණිකේ ගුරු මෑනියන් සිහිකොට යුගාසන කාව්‍යමය ධර්ම දේශණාවක්

 18:30 10/07/2016
මහියංගන ජාතික පාසැලේ දිර්ඝ කාලයක් සේවය කරමින් දරු දැරියනි සිය දහස් ගණනකගේ නැණස පෑදු
පසුගියදා අප අතරින් සමුගත් සදාදරණිය පොඩි මැණිකේ ගුරු මෑනියන් සිහිකොට
යුගාසන කාව්‍යමය ධර්ම දේශණාව
කුරුණෑගල ගල්ගමුවේ ඇහැටුවේ ප්‍රදීපා ධම්මපාලී මෙහෙණින් වහන්සේ හා ඇහැටුවේ දීපා ධම්මපාලි මෙහෙණින් වහන්සේලාගේ සහභාගිත්වයෙන්
පසුගිය ජුලි 07 රාත්‍රි 7.00ට මහියංගන ජාතික පාසැල් ප්‍රධාන ශාලාව ඉදිරිපිටදී පැවැත් වින.
ඒ සදහා බැතිබර දායකත්වය මහියංගන ජාතික පැසැල්  ආදි ශිෂ්‍ය සංගමය විසිනි.





No comments:

Post a Comment