Saturday, July 2, 2016

ලෙඩක් හැදිලා අසරණ වෙලා ඉන්න මනුස්සයෙකුට හිතක් නැති කාන්තාවක් කරන බරපතල අපරාධයක්

මිනිපේ බරවා රෝගි සංජීව පෙරේරා පසුගිය දා ප්‍රතිකාර සදහා පේරාදෙනිය රෝහල වෙත ඇතුලත් කළා. මිට දින කිහිපයකට ප්‍රථම ඔහුගේ ජංගම දුරකථනය (0776548796) රෝහලේදී කිසිවෙකු විසින් සොරකම් කරලා.
මේ වන විට එය කාන්තාවක් විසින් ප්‍රතිචාර දක්වන අතර සංජිවගේ ප්‍රතිකාර සදහා අවශ්‍ය ඖෂද පිටරටින් රැගෙන ඒමට මුදල් අවශ්‍ය බව කියලා ඔහුන්ගේ ගිණුමකට මුදල් දමන ලෙස පවසනවා.
මෙම වංචාවට කී දෙනෙක් නම් හසුවෙලා ඇත්ද ?
මේ සම්බන්දයෙන් පේරාදෙනිය රෝහලේ වෛද්‍යවරු හා කාර්යය මණ්ඩලය දැනුවත් කරලා පොලිසියේ පැමිණිල්ලක්ද දැමිමට සංජිවගේ ඥාතින් කටයුතු කරලා තියෙනවා.
මෙම දුරකථණයෙන් (0776548796 ) කථාකර කිසියම් අයෙකු මුදල් ඉල්ලන්නේනම් ඒ පිලිබද 0724900500 අංකයට දැනුවත් කරන්න
සංජිව වෙත උදව් කරන පිරිසට පහත ගිළණුමට පමණක් මුදල් බැරකරන්න පුළුවන්.
නම – H.A.දිල්රුක්සි සංජීව පෙරේරා – NIC-753072853V
National Savings Bank – Mahiyangana / ජාතික ඉතිරිකිරිමේ බැංකුව – මහියංගන ශාකාව
Acount No / ගිණුම් අංකය 10041 011 5053 වංචාකාරින් සිටිය හැකි බැවින් මෙම ගිනුමට පමණක් මුදල් තැම්පත් කරන්න.
ලිපිනය- 407, රංදෙනිගල පාර, වේරගංතොට (ඥාති නිවසේ තාවකාලික ජීවත්වන )
සංජීවගේ Tel: 0775475265(මාමාෙග්
)

No comments:

Post a Comment