Tuesday, July 12, 2016

හෙබරව වැලි ට්‍රැක්ටර් 5ක් උසාවියට

21:20 12/07/2016
ගිරාදුරුකෝට්ටේ හෙබරව ප්‍ර දේශයේ බලපත්‍ර කොන්දේසි උල්ලන්ගනය කරමින් වැලි පැටවු වැලි ට්‍රැක්ටර් 05ක් ඊයේ (11) ගිරාදුරුකෝට්ටේ පොලිසිය විසින් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව 
මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය ට්‍රැක්ටර් හිමිකරුවෙකුට රුපි 50000 බැගින් දඩ නියම කරන ලදී.

No comments:

Post a Comment