Saturday, July 2, 2016

කාමාතුරයෙකුගේ ගොදුරක් වු මල්කිගේ නිසල දේහය නිවසට


7:51 PM 6/19/2016
රුදුරු කාමාතුරයෙකුගේ ගොදුරක් වු රිදිමාලියද්දේ පුංචි මල් කැකුලගේ නිසල දේහය මේ වන විට ඇයගේ නිවසට රැගෙන විත් ඇත.
ඇයට අවසන් ගෞරව දැක්වීම සදහා ගම්වාසින් විශාල පිරිසක් ඇයගේ නිවසට පිවිසෙමින් සිටි.
දැරියගේ අවසන් කටයුතු හෙට (20) මොරාන පොදු සුසාන භුමියේදි සිදු කෙරේ.


No comments:

Post a Comment