Saturday, July 2, 2016

බරවා රෝගි සංජීවගේ ජංගම දුරකථනය 0776548796 රෝහලේදී සොරකම් කරලා - උපකාර කරණ සැම ගිණුම් අංකය 10041 011 5053 පමණක් අාධාර කන්න.

2:07 PM 6/12/2016
මිනිපේ බරවා රෝගි සංජීව පෙරේරා පසුගිය දා ප්‍රතිකාර සදහා පේරාදෙනිය රෝහල වෙත ඇතුලත් කල අතර මිට දින කිහිපයකට ප්‍රථම ඔහුගේ ජංගම දුරකථනය (0776548796)රෝහලේදී කිසිවෙකු විසින් සොරකම් කර ඇත.
මේ වන විට එය කාන්තාවක් විසින් ප්‍රතිචාර දක්වන අතර සංජිවගේ ප්‍රතිකාර සදහා අවශ්‍ය ඖෂද පිටරටින් රැගෙන ඒමට මුදල් අවශ්‍ය බව පවසා ඔහුන්ගේ ගිණුමකට මුදල් දමන ලෙස පවසනවා. මෙම වංචාවට හසු නොවන ලෙස අප ඔබව මෙයින් දැනුවත් කරමි.
මේ සම්බන්දයෙන් පේරාදෙනිය රෝහලේ වෛද්‍යවරු හා කාර්යය මණ්ඩලය දැනුවත් කල අතර, පොලිසියේ පැමිණිල්ලක්ද දැමිමට සංජිවගේ ඥාතින් කටයුතු කර ඇත. 0776548796 ඉහත අංකයෙන් ඔබහට යම් ඇමතුමක් ලැබුනහොත් ඊට ප්‍රතිචාර නොදක්වන ලෙසද අප ඔබ දැනුවත් කරන අතර තවදුරටත් එම අංකය බරවා රෝගි සංජිව සතුව නොමැති බව දන්වමි. එම දුරකථණයෙන් (0776548796 ) කථාකර කිසියම් අයෙකු මුදල් ඉල්ලන්නේනම් ඒ පිලිබද 0724900500 අංකයට අප දැනුවත් කරන්න - සංජිව වෙත නව දුරකථනයක් ලබාදුන් විට එහි අංකය පිළිබද අප ඔබ දැනුවත් කරන්නෙමු.
සංජිව වෙත උදව් කරන පිරිසට පහත ගිළණුමට පමණක් මුදල් බැරකරන ෙලස දන්වමි.
නම - H.A.දිල්රුක්සි සංජීව පෙරේරා - NIC-753072853V
National Savings Bank - Mahiyangana / ජාතික ඉතිරිකිරිමේ බැංකුව - මහියංගන ශාකාව
Acount No / ගිණුම් අංකය 10041 011 5053 වංචාකාරින් සිටිය හැකි බැවින් මෙම ගිනුමට පමණක් මුදල් තැම්පත් කරන්න.
ලිපිනය- 407, රංදෙනිගල පාර, වේරගංතොට (ඥාති නිවසේ තාවකාලික ජීවත්වන )
සංජීවගේ Tel: 0775475265(මාමාෙග්)

No comments:

Post a Comment