Thursday, January 10, 2013

රංටැඹේ වාන් දොරටු 2ක් විවෘත කරයි

රංදෙනිගල ජලාශයේ වාන් දොරටු 3ක් 10 වන දින දහවල් වීවෘත කල අතර දොරටු 2ක් මීටර් 2.5 බැගින්ද අනෙක් දොරටුව මීටර් 01ක් බැගින් වීවෘත කිරීමෙන් තප්පරයට ඝණ මීටර් 835ක ජල කදක් පිට කල අතර රංටැඹේ වාන් දොරටු 2ක් විවෘත කල බවත් එය මීටර් 3.5 බැගින් විවෘත කිරීමෙන් තප්පරයට ඝණ මීටර් 959ක ජල කදක් පිට කරන බව රංදෙනිගල රංටැඹේ කාර්ය භාර ඉංජිනේරු එච් එම් කළුබංඩා මහතා ප්ර කාශ කර සිටියා.

රංදෙනිගල වාන් දොරටු 3ක් විවෘත කරයි

Monday, January 7, 2013

ගිරාදුරුකෝට්ටේට උල්කාපාත වැසි

ගිරාදුරුකෝට්ටේ මහවැලි සත්ව ගොවිපල හි කුඹුරු යායට උල්කාපාත කොටස් වැටී ඇති බවට සැක කෙරේ. කලු, දැඩි, ප්ර මාණයට වඩා බර වැඩි පාශාන කැබලි කුඹුරේ තිබී සොයගෙන තිබේ. කුඹුරුයායේ ස්ථාන කිහිපයක ගොයම් පිලිස්සී තිබෙනු දැක ඒ පිළිබද සොයා බැලීමේදි මෙම පාශාන කැබලි හමු වී ඇත.

මහියංගන පදියතලා පාරේ 48 අරාවත්තට ලැබුන කහ වැසි

හසලක රත්න ඇල්ලට ලැබුන කහ වැසි

මව් සෙනෙහේ පසෙක තබා දරුවො හදල පැනල ගියා

මොනරාගල - නයන ඉහළගෙදර

බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් ඇතුල් දඹුආර ප්‍රදේශයේ පදිංචි ආච්චි සහ සීයා දරුවන් ජිවත් කර ගැනීමට නොහැකිව බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදීමට පැමිණ තිබිණි.

මෙම දරුවන්ගේ මව්වරු දරුවන් අතහැර දමා ගොස්‌ ඇත. මෙයින් වැඩිමහල් දරුවාගේ මව විදේශගත වෙනවා යෑයි පවසමින් නිවසින් බැහැරව ගියත් මේ වනවිට වසර 02 ක්‌ ගත වී ඇතත් ආගිය අතක්‌ නැත. කුඩා දරුවාගේ මව ද සති පොළට යනවා යෑයි පවසමින් ඇයද දරුවන් දමාගොස්‌ ඇත. මින් අනතුරුව දරුවන් රැකබලා ගැනීම සිදු වූයේ ආච්චිට හා සීයටයි. මෙම දරුවන් තිදෙනා අවුරුදු 14, 06 සහ අවුරුදු දෙකහමාරක්‌ පමණ වේ.

පසුව මේ සම්බන්ධව බිබිල ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් කුලතිලක මහතාගේ අවධානය යොමුකර එම කාර්යාලයේ සේවකයන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රු. 25,000 ක මුදලක්‌ එකතු කර ඔවුන්ට ආහාරපාන හා ඇඳුම් පැළඳුම් ලබාදී ඇත.

ආදිවාසියා හොර අවි රැගෙන දඩයමේ ගිහින්

2013 ජනවාරි මස 01 13:57:27 | නයනජිව බණ්ඩාර

ආදිවාසී සම්භවයක් ඇති දෙදෙනකු මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ අනවසර ගිනිඅවි සමග අත්අඩංගුවට ගෙන කාර්යාලයට රැගෙන එද්දී එක් අයකු පැන ගිය බව දඹාන ගල්කඩ වනජීවී කාර්යාලය කියයි.

විල්ගමුවේ කර්මාන්තපුරේ අක්‌කර 10ට දේශපාලන "දිෂ්ටියක්‌"

ප්‍රියදර්ශන ලියනගේ

විල්ගමුව කර්මාන්තපුරයේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා රජය විසින් සුළු කර්මාන්තකරුවන්ට බෙදාදී තිබූ රුපියල් කෝටි ගණනක්‌ වටිනා අක්‌කර දහයක විශාල ඉඩම නීති විරෝධී ලෙස අත්පත් කරගෙන තමන්ට හිතවත් දේශපාලන ගෝල බාලයන්ට බෙදාදීමට මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ප්‍රබල දේශපාලනඥයකු සහ ප්‍රාදේශීය සභා සභාපතිවරයකු ක්‍රියා කරන බව වාර්තා වෙයි.

විල්ගමුව කර්මාන්තපුරයේ පිහිටි අක්‌කර දහයක්‌ විශාල මෙම ඉඩම කර්මාන්ත ආරම්භ කිරීම සඳහා කර්මාන්තකරුවන්ට බෙදාදී තිබෙන්නේ හිටපු ඇමැතිවරයකු වන මොන්ටි ගොපල්ලව මහතා විසිනි.

නමුත් රජය විසින් කර්මාන්තපුරය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නිසි පරිදි ලබා නොදීම නිසා සුළු කර්මාන්තකරුවන්ට නිසි කලට වේලාවට කර්මාන්ත ආරම්භ කිරීමට නොහැකි වී ඇත.

එයින් ප්‍රයෝජන ගත් මෙම ප්‍රබල දේශපාලනඥයා සහ ප්‍රාදේශීය සභා සභාපතිවරයා සුළු කර්මාන්තකරුවන්ට තර්ජනය කොට ඔවුන් පන්නා දමා එම ඉඩම් පර්චස්‌ 20 බැගින් තමන්ගේ ගෝල බාලයන්ට බෙදාදී තිබේ.

මේ පිළිබඳව ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතාගෙන් විමසූ විට ඇමැතිවරයා පැවසුවේ සුළු කර්මාන්තකරුවන්ට පවරා දී ඇති ඉඩම් බලෙන් ලබාගෙන දේශපාලන හිතවතුන්ට බෙදාදීමට තමන් ඉඩ නොදෙන බවයි.

හසලක හෙට්ටිපොල මාර්ග‍යේ සැදී ඇති උමය හේතුවෙන් ගමනා ගමනය තාවකාලිකව නවතා දමා ඇති නිසා ගම මැදින් ගමන් ගන්නා මහායාය - කීනපැලැස්ස අලිකන්ද මාර්ගයේ වාහන ගමන වැඩි වීම හේතුවෙන් මාර්ගයට සිදු වී ඇති හානිය සහ බලධාරින් ගම්මාන මධ්යසයේ මාර්ග නඩත්තු නොකිරීමෙන් ගම්වාසීන්ට සිදු වී ඇති පීඩාව.

හසලක හෙට්ටිපොල මාර්ගයේ පසුගිය දැඩි වර්ශාවෙන් සිදු වී ඇති පාංශු ඛාදනය (සැදී ඇති උමය) මෙම හේතුවෙන් මාර්ගයේ තාවකාලිකව වාහන ගමනා ගමනය නවතා දමා ඇත

බිබිලෙන් තවත් කාලතුවක්‌කුවක්‌ හමුවේ

මොනරාගල - නයන, ඉහළගෙදර සහ
සියඹලාණ්‌ඩුව - මාපා තිලකසූරිය

බිබිල උඩුකුඹුර ප්‍රදේශයෙන් තවත් කාලතුවක්‌කුවක්‌ පෙරේදා (26 දා) හමුවිය. එම වසමේ ග්‍රාම නිලධාරිවරයාට ලද තොරතුරක්‌ මත මෙම කාලතුවක්‌කුව සොයාගෙන තිබේ. පසුව බිබිල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එය නිරීක්‌ෂණය කොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල්වරයා දැනුවත් කර තිබේ. හමු වී ඇති කාලතුවක්‌කුව බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තබන ලෙසට උපදෙස්‌ දී ඇත.

මෙයට පෙරද බිබිල උණගොල්ල ප්‍රදේශයේ තිබී කාලතුවක්‌කු දෙකක්‌ හමුවූ අතර ඒවාද බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තබා තිබේ. මේවා 1818 කැරැල්ලේදී ඌව වෙල්ලස්‌සේ ජනතාවට එරෙහිව, ඉංගී්‍රසි ආණ්‌ඩුව විසින් පාවිච්චි කරන්නට ඇතැයි සැලකේ.

මියගිය දේහය භුමදානය කිරිමට නොහැකිව අරාවත්ත එකම යුද පිටියක් වෙයි - ව්යාමපාරිකයා සුසාන භුමියත් අල්ලාගෙනලු

මහියංගන අරාවත්ත ප්ර දේශයේ 25 දින මිය ගිය කාන්තාවකගේ මෘත දේහයක් මිහිදන් කිරීමට 27 දින සුසාන භුමියේ වලක් හැරිමට ගිය විට එම භුමිය කළු ගල් ව්යාමපාරිකයෙක් එය තමන්ට අයිති බව ප්රයකාශ කර ඊට විරෝදය පා ගම්වාසින් විසින් කැපු මිනි වලෙහි නිදා ගැනීමත් එම හේතුව නිසා දේහය මිහිදන් කිරීමට ස්ථාන දෙකක නැවත වලවල් කැපීමට සිදු වු සිදු වීමක් මහියංගන අරාවත්ත ප්රීදේශයෙන් වාර්ථා ‍වෙනවා.

මහියංගන අරාවත්ත ප්රිදේශයේ කළු ගල් ව්යාමපාරිකයෙක් හා හිටපු රිදීමාලියද්ද එක්සත් ජාතික පක්ෂ ප්රාරදේශිය සභාවේ සභාපති ලෙස කටයුතු කල පුද්ගලයකු විසින් තම ප්රපදේශයේ පොදු සුසාන භුමිය බලෙන් අත්පත් කරගෙන ඇති බවත් කළුගල් වල වල් සදහා වාර්ෂික බලපත්‍පතයේ පර්චස් 20 වෙනුවට අක්කර 10 ක් පමණ රජයේ ඉඩම් අල්ලාගෙන ඇති බව ගම්වාසීන් පවසනවා. මඩුබිදිනාගොඩ පොදු සුසාන භුමියත් බලහත් කාරයෙන් මුදල් හා දේශපාලන බලය යොදා ඔහු ප්රා දේශිය සභාවේ සභාපති ලෙස කටයුතු කල කාලයේ සිටන් අත්පත් කර ඇතැයි ගම්වාසීන් පවසනවා. එමෙන්ම පොදු සුසාන භුමිය වෙත ලගා වීම සදහා තිබු මාර්ග තුනෙන් දෙකක් මේ වන විට කළුගල් ව්යාවපාරිකයා වසා දමා ඇති බවත් ගම්වාසීන් වෝදනා කරති. එක් මාර්ගයක් අගලක් කපා අවහිර කිරීමෙන්ද අනක් මාර්ගය කටුකම්බි ගසා වැටක් ගසා අවහිර කර ඇති බවට ගම්වාසීන් පවසනවා. මෙම හේතුවෙන් අරාවත්ත, යාය 7, යාය 8 ප්රය දේශවාසින් පිඩාවට පත්ව සිටී.

25 දින මිය ගිය අරාවත්ත ආර් එම් සෝමාවතී උපාසිකා මාතාවගේ දේහය සුසාන භුමියේ මිහිදන් කිරිමට කළුගල් ව්යා පාරිකයා විරුද්ද වීමෙන් 27 දින උදැසන සිටම ගම්වාසීන් හා කළුගල් ව්යාමපාරිකයා අතර ගැටුම් කාරී තත්වයක් ඇතිවු අතර ගම්වාසීන් විසින් කැපු මුල් වලේ කළුගල් ව්යාඅපාරිකයා බැස භුමදානය සදහා ඉඩනොදෙන බව පවසමින් දෙවරක් ම නිදාගැනීම සිදු කල අතර දේහය මිහිදන් කිරීමට ගම්වාසීන් විසින් කපන ලද මිනි වලේ දේහය මිහිදන් කිරිමට ඉඩනොදීම හේතුවෙන් ස්ථාන 3ක දේහය මිහිදන් කිරිමට වලවල් කැපීමට සිදු වු අතර ගැටලුව විසදීමට රිදිමාලියද්ද ප්රාිදේශය සභාවේ වත්මන් සභාපති කරු වීරරත්න මහතා සහ ග්රාලම නිළධාරිවරයා හා මහියංගන පොලිසියේ පොලිස් ස්ථානාධිපති තුමන් ප්ර්මුඛ නිළධාරී පිරිසක් පැමිනි අතර පොලිසියේ සාදාරනත්වයක් ගම්වාසින් හට ඉටු නොවු බව පවසමින් අවසානයේ ගම්වාසීන් විසින් කළුගල් ව්යාවපාරිකයාගේ හා පොලිසියේ විරෝදය මැද ගම්වාන් මුලින් කැපු වලේ දේහය මිහිදන් කලේය. මෙම අසාධාරන ක්රිහයාවට එරෙහිව ගම්වාසීන් 300 ක් පමණ සුසාන භුමිය වෙත පැමින සිටියා.

වගකිවයුතු පාර්ශවයන් මුනි වත රුකීම නිසාවෙන් ගම්වාසීන් මහත් පීඩාවට පත්ව සිටින බව ගම්වාසීන් පවසනවා

මියගිය දේහය භුමදානය කිරිමට නොහැකිව අරාවත්ත එකම යුද පිටියක් වෙයි - ව්යාවපාරිකයා සුසාන භුමියත් අල්ලාගෙනලු

මහියංගන අරාවත්ත ප්රගදේශයේ කළු ගල් ව්යා පාරිකයෙක් හා හිටපු රිදීමාලියද්ද එක්සත් ජාතික පක්ෂ ප්රානදේශිය සභාවේ සභාපති ලෙස කටයුතු කල පුද්ගලයකු විසින් තම ප්ර්දේශයේ පොදු සුසාන භුමිය බලෙන් අත්පත් කරගෙන ඇති බවත් කළුගල් වල වල් සදහා වාර්ෂික බලපත්‍ේ යේ පර්චස් 20 වෙනුවට අක්කර 10 ක් පමණ රජයේ ඉඩම් අල්ලාගෙන ඇති බව ගම්වාසීන් පවසනවා. මඩුබිදිනාගොඩ පොදු සුසාන භුමියත් බලහත් කාරයෙන් මුදල් හා දේශපාලන බලය යොදා අත්පත් කර ඇතැයි ගම්වාසීන් පවසනවා. එමෙන්ම පොදු සුසාන භුමිය වෙත ලගා වීම සදහා තිබු මාර්ග තුනෙන් දෙකක් මේ වන විට කළුගල් ව්යා පාරිකයා වසා දමා ඇති බවත් ගම්වාසීන් වෝදනා කරති.

25 දින මිය ගිය අරාවත්ත ආර් එම් සෝමාවතී උපාසිකා මාතාවගේ දේහය සුසාන භුමියේ මිහිදන් කිරිමට කළුගල් ව්යාතපාරිකයා විරුද්ද වීමෙන් 27 දින උදැසන සිටම ගම්වාසීන් හා කළුගල් ව්යාතපාරිකයා අතර ගැටුම් කාරී තත්වයක් ඇතිවු අතර ගම්වාසීන් විසින් කැපු මුල් වලේ කළුගල් ව්යාඑපාරිකයා බැස භුමදානය සදහා ඉඩනොදෙන බව පවසමින් දෙවරක් ම නිදාගැනීම සිදු කල අතර දේහය මිහිදන් කිරීමට ගම්වාසීන් විසින් කපන ලද මිනි වලේ දේහය මිහිදන් කිරිමට ඉඩනොදීම හේතුවෙන් ස්ථාන 3ක දේහය මිහිදන් කිරිමට වලවල් කැපීමට සිදු වු ගැටලුව විසදීමට මහියංගන පොලිසිය පැමිනි අතර පොලිසියේ සාදාරනත්වයක් ගම්වාසින් හට ඉටු නොවු බව පවසමින් අවසානයේ ගම්වාසීන් විසින් කළුගල් ව්යා්පාරිකයාගේ හා පොලිසියේ විරෝදය මැද ගම්වාන් මුලින් කැපු වලේ දේහය මිහිදන් කලේය.

මියගිය දේහය භුමදානය කිරිමට නොහැකිව අරාවත්ත එකම යුද පිටියක් වෙයි - ව්යායපාරිකයා සුසාන භුමියත් අල්ලාගෙනලු

මහියංගන අරාවත්ත ප්රගදේශයේ කළු ගල් ව්යා පාරිකයෙක් හා හිටපු රිදීමාලියද්ද එක්සත් ජාතික පක්ෂ ප්රාිදේශිය සභාවේ සභාපති ලෙස කටයුතු කල පුද්ගලයකු විසින් තම ප්ර්දේශයේ පොදු සුසාන භුමිය බලෙන් අත්පත් කරගෙන ඇති බවත් කළුගල් වල වල් සදහා වාර්ෂික බලපත්‍ේ යේ පර්චස් 20 වෙනුවට අක්කර 10 ක් පමණ රජයේ ඉඩම් අල්ලාගෙන ඇති බව ගම්වාසීන් පවසනවා. මඩුබිදිනාගොඩ පොදු සුසාන භුමියත් බලහත් කාරයෙන් මුදල් හා දේශපාලන බලය යොදා අත්පත් කර ඇතැයි ගම්වාසීන් පවසනවා. එමෙන්ම පොදු සුසාන භුමිය වෙත ලගා වීම සදහා තිබු මාර්ග තුනෙන් දෙකක් මේ වන විට කළුගල් ව්යා පාරිකයා වසා දමා ඇති බවත් ගම්වාසීන් වෝදනා කරති.

25 දින මිය ගිය අරාවත්ත ආර් එම් සෝමාවතී උපාසිකා මාතාවගේ දේහය සුසාන භුමියේ මිහිදන් කිරිමට කළුගල් ව්යාතපාරිකයා විරුද්ද වීමෙන් 27 දින උදැසන සිටම ගම්වාසීන් හා කළුගල් ව්යාතපාරිකයා අතර ගැටුම් කාරී තත්වයක් ඇතිවු අතර ගම්වාසීන් විසින් කැපු මුල් වලේ කළුගල් ව්යාඑපාරිකයා බැස භුමදානය සදහා ඉඩනොදෙන බව පවසමින් දෙවරක් ම නිදාගැනීම සිදු කල අතර දේහය මිහිදන් කිරීමට ගම්වාසීන් විසින් කපන ලද මිනි වලේ දේහය මිහිදන් කිරිමට ඉඩනොදීම හේතුවෙන් ස්ථාන 3ක දේහය මිහිදන් කිරිමට වලවල් කැපීමට සිදු වු ගැටලුව විසදීමට මහියංගන පොලිසිය පැමිනි අතර පොලිසියේ සාදාරනත්වයක් ගම්වාසින් හට ඉටු නොවු බව පවසමින් අවසානයේ ගම්වාසීන් විසින් කළුගල් ව්යා්පාරිකයාගේ හා පොලිසියේ විරෝදය මැද ගම්වාන් මුලින් කැපු වලේ දේහය මිහිදන් කලේය.

මැරෙන්න කලින් පොලීසියටත් වෙඩි තියලා

2012 දෙසැම්බර් මස 25 13:50:57 | ක.ග කරුණාරත්න , වජිර ප්‍රසන්න

ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට යද්දී සැකකරුවකු වෙඩි වැදී මිය ගිය බව සිරිපුර පොලීසිය කියයි. හමුදාවෙන් පැණ ගිය බව කියන මොහු වෙඩි තබා ගන්නට ඇතැයි සැක කෙරේ.

සිරිපුර මුදුන්ගම නිවසක සිටි බව කියන මොහුගෙන් අපරාධ කිහිපයක තොරතුරු කිහිපයක විමසීමට පොලීසිය එහි යන විට ඔහු පොලීසියට වෙඩි තබා ඇති බවත් දැනගන්නට ඇත.

ඔහු ළඟ අනවසර ගිනි අවියක් තිබුණු බවට ද පොලීසියට තොරතුරු ලැබී තිබිණි.

18 වංගුව මාර්ගය ගමනා ගමන කටයුතු සදහා විවෘත යලි විවෘත කෙරේ

තාවකාලිකව වසා තිබු 18 වංගුව මාර්ගය 27 වන දින උදැසන සිට යලි මගි ප්රකවාහනය සහ ගමනා ගමන කටයුතු සදහා විවෘත කර ඇත.

පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් A26 මහියංගන මහනුවර 18 වංගුව මාර්ගය පස් කදු නාය ගොස් මාර්ගය අවහිර වීමෙන් ගමනා ගමනය සදහා මාර්ගය තාවකාලිකව සතියකට වැඩි කාල සිමාවක් වසා තිබිනි.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරී මහතුන් හා සේවක මණ්ඩලය මැදිහත් වී මේ වන විටත් මාර්ග අවහිර වී ඇති පස් කදු හා ගල් ඉවත් කරමින් සිටී.

බස් දෙක තරගෙට ඇවිත් - එකක් වෙලට ගිහින්

25 දින උදෑසන කදුරුවෙල සිට මහියංගන බලා එමින් තිබු පෞගලික බස්රථයක් මහියංගන 01 කණුව කෝරුප්ප ප්ර දේශයේද් පාරෙන් ඉවතට පැන කුඹුරකට පෙරලී ලයිට් කණුවක හැප්පී ඇත. බස් රථ දෙකක් තරගකාරී ලෙස ගමන් ගත් බවත් එක් බස්රථයක් අනෙක් බසය ඉස්සර කරන මොහොතේදී ඉදිරියෙන් පැමිණි රථයක් හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇත.
බස් රථයේ පැමිණි මගීන් 8 දෙනෙකු අනතුරෙන් තුවාල ලබා මහියංගන රෝහලට ඇතුලත් කර සිටින සිටින අතර රියදුරු හා කොන්දොස්තර වරයේ එම ස්ථානයෙන් පලා ගොස් ඇත.

පසුගිය දා මහියංගණ නගරයේ ස්ථාන කිහිපයක බිත්ති මත අලවා තිබු තවත් දැන් වීම් කිහිපයක් මේ

පසුගිය දා මහියංගණ නගරයේ ස්ථාන කිහිපයක බිත්ති මත අලවා තිබු තවත් දැන් වීම් කිහිපයක් මේ

රිදිමාලියද්ද - නාගදීප වැවේ මාළු අස්වැන්නේ තරම

ආදාඋල්පත කාන්තාවක් බලහත් කාරයෙන් දුෂණයට ලක්කර යි

ආදාඋල්පත උතුරු බටුයාය ගම්මානයේ වයස 43ක කාන්තාවක් බලහත් කාරයෙන් තරුණයකු විසින් දුෂණයට ලක්කර ඇත. 23 වන දින සවස 6.30 පමණ මෙම කාන්තාවගේ නිවසට පැමිණි තරුණයන් තිදෙනෙකු ලිපිනයක් පිලිබද විමසා ඇත. එවිට කාන්තාව බලහත් කාරයෙන් අල්වා බෙට් ෂීට් එකකින් ඇගේ අත් ගැටගසා තරුණ එක් පුද්ගලයකු විසින් ඇයව අපහරණයට ලක්කර ඇත. අනෙක් තරුණයන් දෙදෙනා නිවසේ පිට රුදෙමින් ඔත්තු බලමින් සහය වී ඇත.
කාන්තාවගේ පුත්රයයා නිවසට පැමිනෙනු දැක තරුණයන් තිදෙනා දිවගොස් ඇති අතර මෙම තරුණයන් තිදෙනා අවහරනයට ලක්වු කාන්තාවගේ පුත්රනයාගේ යහලුවන් බවට අනාවරනය වෙමින් පවති.
කාන්තාව මේවන විට රෝහල් ගත කර ඇති අතර කාන්තාව අපහරණයට ලක්කල තරුණයාත් ඒ සදහා සහය දැක්වු ඔහුගේ යහලුවන් දෙදෙනාත් මේ වන විට මහියංගන පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

මඩ වගුරක් බවට පත් වී ඇති මහියංගන බුද්ධගයා භූමිය අසල සති පොළ

මඩ වගුරක් බවට පත් වී ඇති මහියංගන බුද්ධගයා භූමිය අසල සති පොළ

වසර 40කට ආසන්න කාලයක් මහියංගන නගරයේ වෙනසක් නොවන එකම තැන

වසර 40කට ආසන්න කාලයක් මහියංගන නගරයේ වෙනසක් නොවන එකම තැන

දොරටු 7ම ඇරලා

වස්ගමු පිරිස සමග සබඳතා නතර වෙයි - බෝට්ටු යෑමටත් අසීරුයි

2012 දෙසැම්බර් මස 18 10:55:44 | කාංචන කුමාර ආරියදාස

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ කොටුව සිටින සංචාරකයන් දහදෙනා බේරා ගැනීමට බකමූණ පොලීසිය හා නවික හමුදාව දැඩි උත්සාහයක යෙදෙන බව වාර්තා වෙයි.

බෝට්ටුවලින් යාමද ප්‍රශ්නයක්ව ඇත. එම පිරිස අතර මහනුවර තරුණයන් හත් දෙනෙක් සහ බකමූණ තරුණයන් තිදෙනෙක් සිටිති.

ත්‍රීරෝද රියේ ගිය දෙන්නා පස් කන්දට යටවේ

2012 දෙසැම්බර් මස 18 12:50:42 | තරිඳු ජයවර්ධන , බන්දුල ගොඩකුඹුර

මහනුවර මහියංගනය පාරේ ගමන් කළ ත්‍රීරෝදරියක් උඩුදුම්බර එනමල්පොතදී පස් කන්දක් සමග මීටර් 250ක් පල්ලමකට වැටී එහි ගමන් කළ දෙදෙනෙකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.

කඳුකර පෙදෙස්වල දැඩි සෝදිසියකින් ගමන් ගන්නා ලෙස ජයකොඩි මහතා රියදුරනට උපදෙස් දෙයි.

මහියංගන පොලොන්නරුව ප්රවධාන මර්ගයේ ගමනා ගමනය නවතී

මහියංගන පොලොන්නරුව ප්රනධාන මර්ගයේ ගිරාදුරුකෝට්ටේ තෙල්දෙනියාය ප්රයදේශයේ උල්හිටිය ඔය හරහා වු පාලම අසල මාර්ගයේ අඩි 50ක් පමන කොටසක් 17 දින සවස උල්හිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් කඩාගෙන ගොස් ගමනා ගමනය නවතී ඇත.

උල්හිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ගිරාදුරුකෝට්ටේ තෙල්දෙනියාය ප්ර දේශයේ නිවාස ජලයෙන් යටවීමෙන් පුද්ගලයන් 59ක් අවතැන් වී ඇත. කිසිම දැනුම් දීමකින් තොරව උල්හිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් තමන් මහත් අසීරුතාවයකට පත්ව ඇතැයි තෙල්දෙනියාය ප්රුදේශයේ අවතැන් වී ඇති ජනතාව මහවැලි නිළධාරින් හට වෝදනා කරති.

ආදිවාසි ගැටලු විසදන්න ඇමති දඹානට යයි

සෑම විදුලි වැටක් සදහා කිලෝමීටර් තුනෙන් තුනට සිවිල් ආරක්ෂක නිළධාරියා බැගින් යොදනවා..... ඇමති මහියංගනයේදී කියයි

ඉදිරියේදී අලි මිනිස් ගැටුම අවම කරනවා - සෑම විදුලි වැටක් සදහා කිලෝමීටර් තුනෙන් තුනට සිවිල් ආරක්ෂක නිළධාරියා බැගින් යොදනවා..... ඇමති මහියංගනයේදී කියයි

මහියංගන පොලිසියේ තිබු රියදුරු බලපත්‍ර හිටිගමන් අතුරුදහන් වී රියදුරන් මහත් අසීරුතාවයකට පත් වෙලා

මහියංගන පොලිසියේ තිබු රියදුරු බලපත්‍ර හිටිගමන් අතුරුදහන් වී රියදුරන් මහත් අසීරුතාවයකට පත් වෙලා

ද්වීතික පාසැල් 1000 සංවර්ධන වැඩසටහන යටතේ හසලක සරත් ඒකනායක ආදර්ශ ප්‍රාථමික පාසැල සංවර්ධනය සඳහා මුල් ගල තැබේ.