Sunday, July 10, 2016

සුළගින් මහියංගන නගරයේ ස්ථාන රැසකට හානි

18:48 10/07/2016
ඊයේ රාත්‍රිෙය් (09) මහියංගන නගරය හරහා හමාගිය සුළගින් නගරයේ ස්ථාන රැස නාමපුවරු හා නගර අලංකාරයට සවිකර තිබු අංග කිහිපයකට හානි සිදු විය. ඒ අතර ඌප පළාත් සභාවේ සංචාරක අමාත්‍යාංශය මගින් ඉදිකර තිබු ඌවේ ඌව පළාතේ පෞරාණික ස්ථාන හා සංචාරක ස්ථාන පිළිබද දැනුවත් කරන දැන්වීම් පුවරු වලටද හානි සිදු වී ඇත.
ලංගම බස්නැවතුමේ පිහිටි උද්‍යානයේ සවිකර තිබු යකඩ වැටද සුළගින් කඩා වැටුනු  අතර නැවත් එහි ඉතිරි කොටස් කඩා වැටී අනතුරක් සිදු වීමට පෙර ජනතාවගේ ආරක්ෂාව  සදහා එය මහියංගන ප්‍රා දේශිය සභාව මගින් සම්පුර්ණයෙන් ගලවා ඉවත් කරනු ලැබීය. යකඩ බට අභ්‍යන්තරය ජලය පිරි දැඩි ලෙස දිරාපත් වීමත් අධික සුළගත් මෙම වැටෙන්නට හේතු වන්නට ඇත.













No comments:

Post a Comment