Saturday, July 2, 2016

පාසලට ගුරුවරු ඉල්ලා පදියතලා මහියංගන මාර්ගය උදැසන වසයි

 22:54 27/06/2016
මහියංගන පදියතලා මාර්ගය අද (27) උදැසන උදැසන ගමනාගමනය සම්පුර්ණයෙන්ම අවහිර කෙරිනි. ඒ පදියතලාව සේරන්කඩ විද්‍යාලය සදහා 
ගුරුවරු හිගයක් පවතින බවත් බළධාරින් වහා මැදිහත්ව ගුරු පුරප්පාඩු සපුරා දෙන ලෙස ඉල්ලා පාසලේ දරුවන්ගේ දෙමාපියන් විසිනි. එම විරෝධතාවය වෙනුවෙන් පාසැල් දරුවන්ද එක්වී සිටියේය.
ඡායාරූප - Ravindra Dissanayake



No comments:

Post a Comment