Saturday, July 2, 2016

අද (23) උදේ මහියංගනය පැත්තට ධාවනය වුනු කැබ් රථයක් වියානා ඇළට පෙරලුණා.


මේ අනතුර ගවයින්ට තණකොළ කපන්න ආපු ගම්වාසියෙක් දැක්කා.

එයා වහාම ජීවිත අවධානම පැත්තකින් තියලා ඇළට පැනලා පෙරළුනු කැබ් රථයේ හිරවෙලා හිටපු මේ පුද්ගලයාගේ ජීවිතය බේරගත්තා.

අද දවල් ඇළට පෙරළුනු ජීප් රථය පොලීසිය මැදිහත්වීමෙන් ගොඩට ගත්තා.

කැබ් රථය ඇළට පෙරලිලා තියෙන හැටි දැක්කම ඒකේ ආපු අයගේ ජීවිතේ බේරුනා කියලා හිතාගන්න අමාරුයි.

තව කෙනෙකුගේ ජීවිතයක් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පරදුවට තිබ්බ මේ වීරයා 56 හැවිරිදි දිසානායක මුදිහන්සේ.
එයා පෙන්වන්නේ ඉදහිට හමුවෙන මේ වගේ වීරයන්ට කරන උපහාරයක් විදිහටයි.






No comments:

Post a Comment