Saturday, July 2, 2016

නිති විරෝධී වැලි පැටවු 9ක් දුෂණ මර්ධන අංශය මගින් අල්ලයි

 2016-06-20 ප.ව. 7:16
බදුල්ල කොට්ඨාශ දුෂණ මර්ධන අංශය මගින් 17 දින දවස පුරා සිදු කල වැටලීම් වලින් බලපත්‍ර කොන්දේසි උල්ලන්ගනය කර වැලි පැටවු හා වැලි ප්‍රවාහනය කල පුද්ගලයන් 09ක් ටිපර් රථ 06ක් ට්‍රැක්ටර් 03ක් අත් අඩංගුවට ගෙන ඇත. ගිරාදුරුකෝට්ටේ සී.ටී.සී හා හෙබරව ප්‍ර දේශවලදී මෙම වැටලීම් සිදු කෙරිනි.
අත් අඩංගුවට ගත් පුද්ගලයන් පොලිස් ඇප මත මුදාහැර ඇති අතර අත් අංගුවය ගත් ටිපර් 06 හා ට්‍රැක්ටර් අද (20) සදුදා දින මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

No comments:

Post a Comment