Wednesday, July 20, 2016

විල්ගමුවේ වැලි ටිපර් එකට යටවී පුද්ගලයෙක් එතැනම මියයයි - නවතා තිබු ටිපර් රථයක් හප්පාගෙන ත්‍රිරෝද රථය යටකරයි - දෙදෙනෙක් රෝහලේ

2016-07-20 ප.ව. 2:59

විල්ගමුව, පේරකනත්ත ප්‍ර දේශයේ වැලි පැටවු ටිපර් රථයටකට ත්‍රිරෝදරථයක් ගැටී පුද්ගලයෙක් ටිපර් රථයේ රෝදයට යටවී අද (20) උදැසන එම ස්ථානයේදීම මිය ගොස් ඇත. 
මහියංගන ප්‍ර දේශයේ සිට විල් ගමුව දෙසට ගමන් කරමින් තිබු වැලි පැටවු ලොරි රථයක්, මාර්ගයේ නවතා තිබු වැලි පැටවු ලොරි රථයක ගැටී එහි රියදුරුටද තුවල සිදු කර මාර්ගයේ ඉදිරියෙන් විරුද්ද පැත්තෙන් පැමිණි ත්‍රිරෝද රථයක් ද යට කර මෙම රිය අනතුර සිදු වී ඇති අතර ත්‍රිරෝද රථයේ පැදවු රියදුරු වැලිලොරියේ රෝදයටක යටවී එම ස්ථානයේදීම මිය ගොස් ඇත. 
මෙලෙස මියගොස් ඇත්තේ විල්ගමුව, පේරකනත්ත ප්‍ර දේශයේ පදිංචි තිස්ස අමරසිංහ නැමැති 30 හැවිරිදි විවාහක එක් දරු පියෙකි. ඔහුන් කොළඹ ප්‍ර දේශය දක්වා ගමන් කරමන් සිටියදී මෙම අනතුර සිදු වී ඇත.
ත්‍රිරෝද රථයේ පැමිනි රියදුරාගේ බිරිදද තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගන රෝහල වෙත ඇතුලත් කර ඇත. ත්‍රිරෝද රථයේ සිටි වයස අවුරුදු 3 ½ දරුවාට තුවාල සිදු වී නොමැත.මාර්ගය අයිනේ නවතා තිබු ලොරි රථයේ රියදුරු ප්‍රතිකාර සදහා මාතලේ රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇත.
විල්ගමුව පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් අනතුර 


No comments:

Post a Comment