Monday, July 11, 2016

මේ හොරු ඔබ හදුනනවාද???????

13:55 11/07/2016
මහියංගන නගරයේ ඊයේ ( 10) දහවල් 1.30 ට පමණ ඕෂදී නම් ව්‍යාපාරක ස්ථානයේ (Oushadee Dress Point) සිදුවූ දුරකථන සොරකමක වීඩියෝ CCTV කැමරා පද්දතියේ සටහන්ව තිබේ. ඔබත් මෙම පුද්ගලයන් අදුරනවද බලන්න. මේ හොරු දෙන්නා දන්න අය ඉන්නවනම් පහත දුරකථන අංකයට දැනුම් දෙන්න. 0772548626 මහියංගන පොලිසිය 055 2258390

No comments:

Post a Comment