Saturday, January 28, 2017

ට්‍රැක්ටර් ලොරිය ගසක හැප්පි අනතුරේ

11:42 PM 1/28/2017
අම්පාර දෙසට ගමන්කරමින් තිබු අලුත් ට්‍රැක්ටර් 2ක් පටවාගත් ලොරි රථයක් දඹාන වේවත්ත ප්‍ර දේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක හැප්පි සිදු වු රිය අනතුර. රියදුරු තුවාල ලබා රෝහල් ගත කෙරිනි











No comments:

Post a Comment