Wednesday, January 18, 2017

මහියංගනදි ලොග්ගල්ලාඔයේ 5 දෙනෙකුගේ ගිලී නූලෙන් බේරෙයි


21:56 27/12/2016
දෙමව්පියන් දරුවන් ගැන හැම වෙලාවෙම හුගක් අවධානයෙන් ඉන්න ඕන.
ඒත් එහෙම නොවෙන අවස්ථා වලදී දරුවන්ට විතරක් නෙමෙයි දෙමව්පියන්ටත් ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ද වෙනවා.
එවැනි අවාසනාවන්ත සිදුවීමක් නූලෙන් බේරුනු හැටියි අපි ඔයාලට කියන්න යන්නේ.
මේ අය විනෝද චාරිකාවක් යමින් ගමන් මහියංගනදි ලොග්ගල්ලාඔයට ගිහින් තියෙනවා.
ඒ වෙලාවේ අම්මා කෙනෙක් එක්ක දරුවෙක් ලොග්ගල්ලාඔය ඇල ගාවට ගිහින් තියෙනවා ඊයේ සවස (26)
කොහොම ඒ කුඩා දරුවා ඇලට වැටිලා. දරුවා බේරගන්න අම්මත් ඊට පස්සේ පැනලා.
අනතුරුව අම්මවයි දරුවවයි බේරගන්න තාත්තා අතේ හිටපු දරුවත් එක්ක ජලාශයට පැනලා.
මෙයාලව බේරගන්න විනෝද චාරිකාවේ ආපු තවත් පිරිමි දෙන්නෙක් ඇලට පැනලා තියෙනවා.
කොහොම හරි මේ සිද්ධිය දැකපු කාන්තාවක් කෑගහලා තියෙනවා.
එතකොට ඒ අසළ තිබ්බ ටයර් කඩයක තරුණයෙක් එක්ක ලොකු සෙනගක් ඇවිත් මොයාලව හුගක් අමාරුවෙන් බේරගෙන තියෙනවා.
https://youtu.be/f2gHHKk0hx8

No comments:

Post a Comment