Wednesday, January 18, 2017

සොරබොර ගුරුමඩ ගම්මානයට අලි පනිති

 20:50 27/11/2016
මහියංගන,සොරබොර ගුරුමඩ ගම්මානයට සති කිහිපයක් තිස්සේ වන අලි පැමිණ විශාල වශයෙන් බවබෝග හානි සිදු කරනා බවත් පාරක තොටක ගමනාගමනය ඉතා අවදානම් තත්වයටකට පත්ව ඇති බවත්, රාත්‍රියට පමණක් නොව දහවලටද මෙම වන අලි කරදර වලට ගම්වාසීන් හට මුහුණ පාන්නට සිදුව ඇති බවට ගම්වාසින් චෝදනා කරති. අද (27) දින සොරබොර, ගුරුමඩ ගම්මානයේ රැදි සිටි වන අලියා හේතුවෙන් ගම්වාසින් මහත් අසිරුතාවයකට පත් වු අතර ගම්වාසින්ගේ දෛනික කටයුතුද අඩාල විය.









No comments:

Post a Comment