Wednesday, January 18, 2017

වැලි ටිපර් එක පාලමේ ඇන්ද ගලවයි

20:39 02/12/2016
මහියංගන ගිරාදුරුකේට්ටේ මාර්ගයේ 2 කණුව ප්‍ර දේශයේ පාලමක අද (02) පාන්දර වැලි ටිපර් රථයක් ගැටි අනතුරට පත් වු අතර ටිපර් රථය ඇලට නොවැටී බේරි ඇත්තේ පුරුවෙ සිදු කල පිනකට බව ගම්වාසින් පවසති.

No comments:

Post a Comment