Wednesday, January 18, 2017

වැසි වැස යල මහ කලට කිරි වැදීයන් දෑ සමගියෙ අත්වැල් බැදීයන් තල් පොල් දෙවැටේ එක කිරිබත සැමදා ඉදියන් ලබනා 2017 නව වසරේ රටටම සෙත සැදියන් !!!

වැසි වැස යල මහ කලට කිරි වැදීයන්
දෑ සමගියෙ අත්වැල් බැදීයන්
තල් පොල් දෙවැටේ එක කිරිබත සැමදා ඉදියන්
ලබනා 2017 නව වසරේ රටටම සෙත සැදියන් !!!

No comments:

Post a Comment