Wednesday, January 18, 2017

මියුගුණ පුරවරයට පෑයු පුංචි සුරගන රනාලි තිසාර ඔබේ මනාපයෙන් ජනප්‍රියම තර්තන තරුව කරමු.


22:17 17/12/2016
Derana Little Star තරගාවලියේ අවසන් වටයේ නර්ථන තරග කාරියක් ලෙස මේ වන විට මියුගුණ පුරවරයේන් බිහි වු පුංචි දක්ෂ නර්ථන ශිල්පිනියක් තරග තරමින් සිටි.
ඇය වෙනුවෙන් ඔබේ මනාපය SMS මගින් ඵල කර වයස 8න් පහල ජනප්‍රියම තර්තන තරුව බවට පත් කර ගත හැක.
බ / මහියංගන සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයේ 4වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රනාලි තිසාර පුංචි දියණිය විශාල තරග කරුවන් ප්‍රමාණයක් සමග තරග කර අවසන් වටයේ තරග කරුවන් අතරට තේරි පත්ව ඇතදෙ
අද (දෙසැම්බර් 17) දින රාත්‍රි 11.00 පෙර ඇයගේ ජයග්‍රහනය වෙනුවෙන් ඔබේ SMS මනාපය ලබාදිය හැක.
ඒ සදහා DLS(හිස්තැනක්) 14 යොදා 9900ට ඕනෑම දුරකථන ජාලයකින් SMS කල හැක.

No comments:

Post a Comment