Wednesday, January 18, 2017

පෞගලික බස් රථ සහ ත‍්‍රීරෝද රථ රියදුරන් මහියංගන නගරයේ විරෝධතාවක

20:59 02/12/2016

රුපියල් විසි පන්දහසේ දඩයට විරෝධය පළ කරමින් රට පුරා ක්‍රියාත්මක පෞද්ගලික බස් රථ හිමියන් සහ ත‍්‍රීරෝද රථ රියදුරන් ගේ විරෝධයට සහය දක්වමින් අද (03) දිනය පුරා මහියංගන නගරයේ සිය ධාවන කටයුතු වලින් ඉවත් ව සිටියේය.
මහියංගන ත්‍රිරෝධරථ සංගම් සාමාජිකයන් අද මහියංගන ලංගම ඩිපෝව ඉදිරිපිට දහවල් ත්‍රිරෝධ රථ පොලිමට නවතා ලමින් පොස්ටර් ප්‍රධර්ශනය කරමින් විරොධතාවයේ නිරත විය. ඒ සදහා ත්‍රිරෝධ රත විශාල පිරිසක් එක්ව සිටියේය.




No comments:

Post a Comment