Wednesday, January 18, 2017

අසිරිමත් නත්තලේ අම්මලාටයි බබාලටයි රෝහලෙන් රසවත් කෑම බීම

 21:35 25/12/2016

අසිරිමත් නත්තල රට පුරා අද(25) දින සමරද්දී මහියංගන මුලික රෝහලේ ළමා වට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබන දුවා දරුවන් වෙනුවෙන් නත්තල සමරා රසවත් ආහාර පාන ලබාදීමට 
එහි වෛද්‍ය , හෙද හා සේවක කාර්යය මණ්ඩලය අමතක නොකිරිම පැසසිය යුත්තකි. එහදී දරුවන්ට සේම දෙමාපියන් වෙනුවෙන්ද රසවත් ආහාරපාන සංග්‍රහයක් භුක්ති විදිමට අවස්ථාව ලබාදුනි.
රෝගි දරුවන්ගේ ගත මෙන්ම සිතද සුවපත් කරමින් මුවගට හසරැලි කැන්දූ මෙම පිරිසට අප හද පිරි ප්‍රණාමය හා කෘතඥතාවය පුදකරන්නෙමු.








No comments:

Post a Comment