Wednesday, January 18, 2017

අලි රංචු පිටින් ගම්වදිති

21:27 24/11/2016
මේ දිනවල මහියංගන අවට ගම්මාන රැසකට වන අලින්ගේ තර්ජනයට ලක් වෙලා. දිනපතා වන අලි රංචුපිටින් ගම්වැදීම් සිදුකර බවබෝග දේපල විනාශ කරති.
පසුගියදා (21දින) ගැමුණුපුර ප්‍රදේශයේ රාත්‍රිෙය් වන අලි රංචුවක් ගම්වැදී පසුදා උදැසන ට්‍රැක් 15 කොටසෙහි පාලමකින් පිටව යන ආකාරය News at Mahiyangana බින්තැන්නේ වං හුං පිටුවෙහි නිත්‍ය සාමාජිකයකු වන සුගත් රොෂාන් (Sugath Roshan) කැමරා කාචයේ සටහන් කර අප වෙත යොමු කර ඇත.
වගකිවයතු නිළධාරින් හා බළධාරින් කොතෙකුත් දැනුවත් කලද මෙම ගැටලුව සදහා ස්ථිරසාර විසදුමක් ලබාදෙන්නට නොහැකි වීම තුල මහියංගන අවට ගම්මාන රැසක ගොවිජනතාව, අඩු ආදායම්ලාභින් රැසක් පිඩාවට පත්ව සිටි.

ඡායාරූප - සුගත් රොෂාන් (Sugath Roshan)


No comments:

Post a Comment