Wednesday, January 18, 2017

ඌවේ මහ ඇමති මාර්ග නීති පිළිපදින හැටි මෙන්න..!!

November 25, 2016 

මහාමාර්ග වල සිදුවන මාර්ග අනතුරු දවසින් දවස ඉහල යන යුගයක පළාතක ප්‍රධාන පුරවැසියෙක් මහ දවල් මාර්ග නීති කඩ කරන්නේ නම් එය කෙතරම් වැරදිද..?

බදුල්ල නගරයේ රෝහල අසල ඇති අනතුරු දායක වංගුව අසලදී අද (25) දහවල් මහා හඬින් හෝන් නාදකරගෙන පැමිණ ඉදිරියෙන් එන වංගුවද නොතකමින් ඔහුගේ පරිවාර රථ සමග ධාවනයේ යෙදුන අන්දම ඔබට පහත පින්තුර වලින් දැකිය හැක.

රටේ සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරමින් මාර්ග අනතුරු අවම කිරීමට යැයි කියා අධික ලෙස බදු ගසන මෙවන් වකවානුවක ඌවේ මහ ඇමතිට එරෙහිව පොලිසිය ගන්නාඋ ක්‍රියා මාර්ගය දෙස අපේ රටම බලා සිටින්නෙමු..!

http://aperata.net/ඌවේ-මහ-ඇමති-මාර්ග-නීති-පිළ/

No comments:

Post a Comment