Wednesday, January 18, 2017

මියුගුණ ගුරුන් බැබලූ ගුරු තරුව නිහඩයි අද


08:24 14/01/2017
හදිසි රිය අනතුරක් හේතුවෙන් ඊයේ (13) සවස මහියංගන ආදාඋල්පත ප්‍ර දේශයේ විසු ජේ්‍යෂ්ඨ කථිකාචාර්‍ය යූ.බී. හේරත් මහතා අභහවප්‍රාප්ත වී ඇත.

සමාජ සේවකයෙකු හා මහියංගණ අධ්‍යාපන කළාපයේ සිංහල ගුරු උපදේශකයෙකු සේම ජාතික අධ්‍යාපන ආයතනයේ පෂ්චාත් උපාධි පාඨමාලාවේ මහියංගන මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරක ලෙස කටයුතු කල එතුමන් තිදරු පියෙකි. එතුමන්ගේ දේහය මේ වන විට මහියංගන ආදාඋල්පත එතුමන්ගේ නිවසට රැගෙන ගොස් ඇති අතර දේහය පිළිබද අවසන් කටයුතු සදුදා (16) දින සවස සිදු කිරිමට නියමිතව ඇත.

මියුගුණයේ ගුරුන් බැබලූ ගුරු තරුව ...ජේ්‍යෂ්ඨ කථිකාචාර්‍ය යූ.බී. හේරත් මහතාට නිවන් සුව පතමු...

No comments:

Post a Comment