Wednesday, January 18, 2017

නිලධාරීන් ඌව පළාත් සභාව වටලයි

28 November 2016 12:42 
ඌව පළාත් සභාවේ 2017 අයවැය ලේඛනය අද (28) ඉදිරිපත්කල අතර පළාත් සභාවේ සියලුම මාණ්ඩලික නිලධාරීන් එය වර්ජනය කර පළාත් සභාව වටකර සිටීමෙන් බරපතල තත්වයක් උද්ගතව තිබු බව වාර්තා වේ.
අද (28) දින පෙරවරු 11.00 පමණ වනවිට මහ ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සමග විශේෂ සාකච්ඡාවක් පවත්වමින් අයවැයට සහයෝගය ලබාගැනීමේ විශේෂ උත්සාහයක යෙදුන බව වැඩිදුරටත් හෙළි වේ. 
පළාත් සභාවේ මුදල් ලේකම්වරිය මහ ඇමතිවරයාගේ දේශපාලන පලිගැනීමක් වශයෙන් සේවයෙන් පහත හෙළීම නිසා එයට එරෙහිව පළාත් සභාවේ සියළුම නිලධාරීන් පළාත් සභාව වටකල බව අනාවරණටය වේ.

No comments:

Post a Comment