Wednesday, January 18, 2017

නව වසරේ ජීවිතයක් ජීවත් කරවන්නට ඔබත් දායකවන්න


20:51 31/12/2016
අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ සංඝසභික මහියංගණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ ගේ 66 වන ජංම දිනය නිමිත්තෙන් පවත්වනු ලබන “ ලේ දන්දීමේ මහා පිංකම“ 2017 ජනවාරි 01 දින (හෙට) උදැසන 8.30ට මහියංගන රජමහා විහාරීය ධර්ම ශාලාවේ පැවැත්වේ.
උදාවු නව වසසේ ලේ බිදක් දන්දී ‍ මෙම මාහැගි පිංකමට දායක වන මෙන් ඔබ සැමට ආරාධනා

No comments:

Post a Comment