Wednesday, January 18, 2017

සුපෝකභෝගි වාහන කුලියට ගනිමින් ගවයන් ප්‍රවාහනය කල 05ක් අත් අඩංගුවට

 13:53 03/12/2016
සුකෝපභෝගි වාහන කුලියට ගනිමින් නිතිවිරෝධි ආකාරයෙන් ගවයන් ප්‍රවාහනය කල 05ක් අත් අඩංගුවට 
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලට අනුයුක්ත දිශා අපරාධ හා මෙහෙයුම් ඒකකය මගින් රංදෙනිගල රජ මාවතේ මාඔය පාලම අසලදී මෙම අත් අඩංගුවට ගැනිම සිදු කරනු ලැබු අතර
එහිදී ගවයන් ප්‍රවාහනය කරනු ලැබු සුපෝකභෝගි වෑන් රථ දෙකක් හා සැකකරුවන් 05ක් අත්අඩංගුවට ගනු ලැබීය. ඉතා හිංසාකාරි ලෙස ගවයන් 08ක් වැන් රථ දෙකේ රදවාසිට ඇති අතර පැටවුන් ලැබීමට සිටි ගවයන්ද සිට ඇති අතර 
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිමේදි හෙලිවී ඇත්තේ ගවයන් ඝාතනය කිරිම සදහා දෙහි අත්තකන්ඩිය සිට මහනුවර දෙල්තොට දක්වා ප්‍රවාහනය කල බව හෙලි වී ඇත.
ඡායාරූප - Anusha Rathnayake



No comments:

Post a Comment