Wednesday, January 18, 2017

වෙළෙඳ සැලක් කඩාගෙන වැලි ටිපර් එක ඇතුලේ

වෙළෙඳ සැලක් කඩාගෙන වැලි ටිපර් එක ඇතුලේ
20:52 25/11/2016
මහියංගණ ,විරානගම,10 කනුව අනතුරු බහුල මාරක වංගුවේ අද (25) සවස ටිපර් රථයක් වෙළෙඳ සැලක් කඩාගෙන අනතුරට ලක්වි ඇත. වෙළෙදසැලේ සිටි කාන්තාවන් දෙදෙනෙකු දිවි බේරාගෙන ඇත්තේ බොහෝ අසිරුවෙන් වන අතර රියදුරු බීමත්ව සිටින්නට ඇතැයි සැක ඵල කෙරේ .

No comments:

Post a Comment