Wednesday, January 18, 2017

මහියංගනයට අංගසම්පුර්ණ කායවර්ධන හා ශරිර සුවතා ඒකකයක් VRA FAMILY FITNESS CENTER Grand Opening Ceremony


23:40 03/12/2016

“VRA FAMILY FITNESS CENTER“ නමින් අංගසම්පුර්ණ කායවර්ධන හා ශරිර සුවතා ඒකකයක් මහියංගන නගරයේ පසුගිය 01 දින සිට ආරම්භ කරනු ලැබු අතර එය මහියංගන නගරයේ සම්පත් බැංකු ගොඩ නැගිල්ලේ ඉහල මාලයේ පිහිටා ඇත. 
සොරබොර ගෙදර හෝටලයේදී උත්සවාකාරයෙන් පසුගිය දා “ VRA FAMILY FITNESS CENTER“ ආරම්භ කරනු ලැබීය.




No comments:

Post a Comment