2014-05-25 ප.ව. 2:06
ගමකින් ගමකට - ගෙයකින් ගෙයකට ප්‍රජා අවශ්‍යතා හදුනාගැනිමේ ජනතා සත්කාරක හා ජංගම සේවා ජාතික වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රජා අවශ්‍යතා විසදීමේ හා ජන බල ගැන්වීම වෙනුවෙන් ...මහියංගන හා රිදිමාලියද්ද රජ්‍ය නිළධාරින, දේශපාලන නායකයන් ආසන මට්ටමින් දැනුවත් කිරිමේ වැඩසටහන අද උදැසන (25) මහියංගන සංස්කෘතික මධ්‍යස්තාන භුමියේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.
බදුල්ල දිස්ත්‍රික් කන්ඩායම් නායක වාරිමාර්ග ජල කළමනාකාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රි තේනුක විදානගමගේ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, ඌව පළාත්සභා කෘෂිකර්ම,පරිසර හා සංචාරක කටයුතු අමාත්‍ය අනුර විදානගමගේ, රිදිමාලියද්ද ප්‍රාෙද්ශිය සභා සභාපති කරු වීරරත්න, මහියංගන ප්‍රාෙද්ශිය සභා සභාපති ඩබ්ලිව් එම් සුනිල්, බදුල්ල දිස්ත්‍රික් මහලේකම් රෝහන කිර්ති යන මහත්වරුන් හා විශාල රාජ්‍ය නිළධාරින් පිරිසක් මෙම අවස්ථාව සදහා සහබාගි වි සිටියා See More



No comments:
Post a Comment