Thursday, September 25, 2014

පොසොන් බැති ගී කියන ඉතාලි විශේෂඥ වෛද්‍යවරිය

 

6/12/2014 1:03 PM

මහියංගන මුලික රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරන පොසොන් බැති ගි සරණිය ඓතිහාසික මහියංගන රජමහා විහාරයේ විල්ලුව වැව සිමා මාලකයේදි 11 හා 12 යන දිනයන් හිදී සවස 8ට පැවැත් ...වින.
මහියංගන මුලික රෝහලේ වෛද්‍ය අධිකාර ඒ එම් සෙනරත් බංඩාර මහතාගේ සංවිධානයෙන් පොසොන් බැති ගි සරණිය සංවිධානය කර ඇති අතර රෝහලේ සේවය සදහා පැමිණ සිටින ඉතාලි විශේෂඥ වෛද්‍යවරයාත් බැති ගී සරණිය සදහා එක් වු බවත් ඒ සදහා ඇය බොහෝ වෙහෙස වී පුහුණුවිම් සිදුකල බවත් රෝහලේ සියලු අංශවල කාර්යය මණ්ඩලය මේ සදහා සහබාගි වන බව මහියංගන රෝහලේ වෛද්‍ය අධිකාර ඒ එම් සෙනරත් බංඩාර මහතා ප්‍රකාශ කර සිටියා.
See More

No comments:

Post a Comment