Thursday, September 25, 2014

අපූරු පැටවු 6 දෙනා.-වීඩියෝ

අපූරු පැටවු 6 දෙනා.-වීඩියෝ

video >>>http://www.hirunews.lk/sinhala/85987

මේ කින්නියා ප්‍රදේශයේ ඉඩිමන් ගම්මානයේ නිවසක උපන් බළල් පැටවුන් 6 දෙනෙක්. මේ පැටවුන් 6 දෙනා උපතේදීම එකට බැදී සිට ඇති අතර ඉන් දෙදෙනකු වෙන්කිරීමට යාමේදී මියගොස් තිබෙනවා.මේ අතර මීගහකිවුල -අරාව පාර බෙදුම් ඇල ගම්මානයේ නිවසක පාදවලින් සහ උදරවලින් එකට බැදුනු බළල් පැටවුන් සිව්දෙනකු ඉපදී සිටින අතර එම සතුන් නිරෝගී තත්ත්වයෙන් පසුවනවා

No comments:

Post a Comment