Thursday, September 25, 2014

පාසැල් නිවාඩු කාලේ - පාසලේ රජයේ අල්ලපු වත්තට ගිනිතබා අක්කර 3ක ගස් කපලා

2014-08-11 ප.ව. 2:29

මහියංගන, මාපාකඩවැව, සේනානිගම, ප්‍රාථමික විද්‍යාල භුමියේ අල්ලපු වැට වු නිවාස සංවර්ධන අධිකාරියට අයත් අක්කර 3ක පමණ වු විශාල බිමකට පාසැල් නිවාඩු සමයෙහ...ි ගිනි තබා ඇති අතර එහි වු ගස් කිසියම් පිරිසකු විසින් කපාගෙන ගොස් අති අතර සිතාමතාම මෙම කැළයට ගිනිතබා එහි ගස් සියල්ල කපා ඇති බවට එම භුමිය නිරික්ෂණය කිරමේදි පැහැදිලි වේ. සතියකට අධික කාලයක් තිස්සේ එහි වු ගස් කලන බව ගම්වාසින් පවසනවා.
මෙම භුමිය 1981 වර්ෂයේ සිට නිවාස සංවර්ධන අධිකාරිය මගින් සේනානිගම ප්‍රාථමික විද්‍යාලයේ භුක්තිය සදහා ලබා දි තිබු මෙම රජයේ ඉඩම කිසිදු අවරයකින් තොරව ගිනිතබා එහි වු ගස් සියල්ල කපා ගෙන යැම නිති විරෝධි වේ. සිදු කර ඇති වන සංහාරය සම්බන්දයෙන් සොයා බලන ලෙස ගම්වාසින් වග කිවයුතු නිළධාරින්ගෙන් ඉල්ලා සිටි.
See More

No comments:

Post a Comment