Thursday, September 25, 2014

Video 01 - පොසොන් එකට Free Buss Service to Ampara Clombo - අම්පාර බස් හිමියෙක් ටිකට් දන්සලක් දෙයි

video >> https://www.facebook.com/video.php?v=510578045738348&set=vb.160815704047919&type=2&theater

6/12/2014 7:51 PM
අම්පාර නුවන්ත එන්ටප්‍රයිසර්ස් බස් සේවය කොළඹ - අම්පාර මගීන් සදහා 11 දින සවස 6.00 ගමන් වාරයත් පොසොන් පෝය දින (12) සවස ...3.00 අම්පාර - කොළඹ ගමන් වාරය සම්පුර්ණයෙන්ම නොමිලයේ මගීන් රැගෙන ගිය බව එහි හිමි කරු ඒ පි නන්ද කුමාර මහතා ප්‍රකාශ කර සිටි.
පොසොන් පොහොය නිමිත්තෙන් මෙම දන්සල පැවැත්වූ බව එම ආයතනය කියයි. අම්පාර කොළඹ බස් ගාස්තුව රුපියල් 595කි. මෙම බසයේ මගින් 65ක් ගෙන යා හැකි අතර රුපියල් 80000ක් පමණ වන මුදලක් මෙම බස් ගමන් වාරයෙන් ලැබෙන බවත් එම මුදල පොසෙන් පොහොය වෙනු වෙන් ලබා නොගෙන අම්පාර සිට කොළඹටත් කොළඹ සිට අම්පාරටත් සම්පුර්ණයෙන්ම මගින් නොමිලේ ප්‍රවාහනය කිමට තමන් අදහස් කල බව නුවන්ත එන්ටප්‍රයිසර්ස් බස් සේවයේ හිමිකරු ඒ පි නන්ද කුමාර මහතා ප්‍රකාශ කර සිටි

No comments:

Post a Comment