Thursday, September 25, 2014

ඊයේ රෑ ඇගලුම් කම්හලේ ගින්නක්

2014-07-18 ප.ව. 10:45
ඊයේ රාත්‍රි 10ට පමණ මහියංගන මැලිබන් ඇගලුම් ආයතනයේ ගබඩවක ගින්නක් ඇති වි ඇති අතර ගබඩාවේ පිරිසක් අළුත් වැඩියාවක් සිදු කරමින් සිටින මොහොතක (පැස්සුම් කටයුත්තක් ) මෙම ගින්න හට ගෙන ඇත. ගබඩාවේ තිබු කාඩ්බෝඩ් වලට ගින්න පැතිරිම නිසා ගින්න නිවිමට අපහසු මට්ටමට ඇවිලි ඇත. පසුව සේවකයන් එක්ව මහත් පරිශ්‍රමයකින් ගින්න නිවාදමා ඇති අතර සිද්ධියෙන් පුද්ගල හානි කිසිවක් වාර්ථා නොවන අතර සිදු වු දේපල හානිය පිළිබද එහි නිළධාරින් විසින් ගණනය කරමින් සිටි.

No comments:

Post a Comment