Thursday, September 25, 2014

පොසොන් බැති ගී කියන ඉතාලි විශේෂඥ වෛද්‍යවරිය

 
2014-06-10 ප.ව. 10:50

මහියංගන මුලික රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරන පොසොන් බැති ගි සරණිය ඓතිහාසික මහියංගන රජමහා විහාරයේ විල්ලුව වැව සිමා මාලකයේදි 11 හා 12 යන දිනයන් හිදී සවස 7ට පැවැත් වේ. ...

මහියංගන මුලික රෝහලේ වෛද්‍ය අධිකාර ඒ එම් සෙනරත් බංඩාර මහතාගේ හා කාර්යය මණ්ඩලයේ සංවිධානයෙන් පොසොන් බැති ගි සරණිය සංවිධානය කර ඇති අතර රෝහලේ සේවය සදහා පැමිණ සිටින ඉතාලි ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය මොනිකා පිකොලි මෙනෙවියද බැති ගී සරණිය සදහා එක් වන බවත් ඒ සදහා දැන් සිටම වෛද්‍යවරිය පුහුණුවිම් කරන බවත් රෝහලේ සියලු අංශවල කාර්යය මණ්ඩල නියෝජනයෙන් මෙම බැති ගි සරණිය සංවිධානය කර ඇති බව වෛද්‍ය අධිකාර සෙනරත් බංඩාර මහතා ප්‍රකාශ කර සිටියා.
See More

No comments:

Post a Comment