Sunday, September 28, 2014

CCTV Video 01 >>මහියංගන නගරයේ හොරා සීසීටීවි කැමරායට මාට්ටු

>>> මහියංගන නගරයේ හොරා සීසීටීවි කැමරායට මාට්ටු - බලන්න ඔබ මෙම හොරා දැකි තිබෙනවාද කියා >> වෙළෙදසැෙල් සීසීටීවි දර්ශන >> 
August 18
https://www.facebook.com/video.php?v=543810235748462&set=vb.160815704047919&type=2&theater

මහියංගන නගරයේ වසර කිහිපයක් තිස්සේ සිදු කරනා රාත්‍රියේ වෙළෙදසැල් කඩා බඩු බාන්ඩ හා මුද
ල් සොරකමේ යෙදෙනා සොරෙකුගේ දර්ශන පෙළක් කැමරා කාචයේ කටහන් කර ගන්නට මෙවර සීසීටීවි කැමරා කිහිපයක් සමත්ව ඇති අතර 16 දින (ඊයේ) රාත්‍රි 1.15ට පමණ මහියංගන නගරයේ වෙළෙද සැලක් හා මත්පැන් අලෙවිසැල් දෙකක් ඇතුලුව බිද මුදල් හා බඩු භාන්ඩ සොරා ගෙන ඇත. අවස්ථා රැසකදි මහියංගන නගරයේ මෙවැනි සොරකම් රැසක් සිදු වියද සොරා පිළිබද යම් හෝඩුවාවක් හෝ ඉගියක් ලබා ගන්නට කිසිවෙකුට නොහැකි විය. සොරකම් සිදු වු සෑම අවස්ථාවකම පොලිසිය සැක ඵල කර සිටියේ යම් පිරිසක් එක්ව නගරයේ ‍වෙළද සැල් කිහිපයක් කඩා සොරකම් සිදු කරන බවත්ය. එහෙත් මෙවර එම සිතුවිල්ල වෙනස් කරමින් සොරකම සිදු කරන අයුරු මුල සිට අග දක්වා රූගත කර ගන්නට වෙළෙද සැලේ සිසි ටිවි කැමරා සමත්ව ඇති අතර වෙළෙද සැලේ කැමරා සවිකර තිබෙන බව සොකකමේ පැමිණි පුද්ගලයා දැන සිටි බවක් නොපෙනේ.
අලවංගුවක් ආදාරයෙන් ඉබි යතුරු කඩා වෙළෙද සැල් වලට ඇතුලු වි සොරකමේ යෙදෙන අතර මාර්ගයේ වාහන ගමනාගමනය සිදු වන විට කිසිදු බියක් සැකයක් නොමැතිවම වෙළෙදසැලේ ඉදිරපසින්ම ඇතුලු වි සොරකම සිදු කරන අතර රෑගත වි ඇති දර්ශන අනුව විනාඩි 20ක් වෙළෙදසැල අතුලේ මුදල් සොයන අතර අවස්ථා 4කදී වරින් වර වෙළෙදසැලෙන් පිටතට පැමිණ විපරම් සිදු කරන බව පෙනේ. මේ සම්බන්දයෙන් මහියංගන පෙලිසිය පරික්ෂණ සිදු කරන අතර මෙම දර්ශණ උපයෝගි කර ගනිමින් මෙම හොරා අල්ලා ගැනිමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. ඔබ මෙම පුද්ගලයා හදුනා ගත්තේනම් වහාම ඒ පිළිබද මහියංගන පොලිසිය දැනුවත් කරන ලෙස ඉල්ලා සිටි. 055 22572222
 — at මහියංගන නගරයේ හොරා සීසීටීවි කැමරායට මාට්ටු .

No comments:

Post a Comment