Thursday, September 25, 2014

එක්සත් ජනතා නිදහස් සන්දානයේ ඌව දිණන මහ සටන ජය ටැඹ කරා පළමු වෙඩි මුරය මහියංගනයෙන් ඇරබේ. පළමු ජන හමුවටම ජන ගගක්

2014-07-25 පෙ.ව. 9:58
video >>> https://www.facebook.com/video.php?v=783988231645755&set=vb.482205628490685&type=2&theater

පාරම්පරික හා පැරණිතම UNP සාමාජිකයන් 500ක් අතිගරු ජනපතිතුම්න්ගේ ගමන් මග ශක්තිමත් කිරිම සදහා හා රටේ හා ගමේ සංවර්ධනය දකිමින් අගය කරමින් එක්සත් ජනතා නිදහස් සන්දානයට එක්වෙමින් අනුර විදානගමගේ මහතා සමග එක්ව අත්වැල් බැද ගනි.

No comments:

Post a Comment