Thursday, February 7, 2013

මහියංගන දෙහිඅත්තකන්ඩිය පොලොන්නරුව ප්රොධාන මර්ගය නැවතත් ගමනා ගමනය නවතී

මහියංගන දෙහිඅත්තකන්ඩිය පොලොන්නරුව ප්රොධාන මර්ගය නැවතත් ගමනා ගමනය නවතී

මහියංගන පොලොන්නරුව ප්රශධාන මර්ගයේ ගිරාදුරුකෝට්ටේ තෙල්දෙනියාය ප්රයදේශයේ උල්හිටිය ඔය හරහා වු පාලම අසල මාර්ගයේ අඩි 30ක් පමන කොටසක් 10 දින රාත්රිි උල්හිටිය ජලාශයේ වාන් දොරටු 7ම විවෘත කිරීම හේතුවෙන් නැවතත් කඩාගෙන ගොස් ගමනා ගමනය නවතී ඇත.

උල්හිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ගිරාදුරුකෝට්ටේ තෙල්දෙනියාය ප්ර දේශයේ නිවාස ජලයෙන් යටවීමෙන් පුද්ගලයන් 27ක් නැවතත් අවතැන් වී ඇත.
නැවතත් විකල්ප මාර්ගය ලෙස දියවිද්දාගම සිට උල්හිටිය රත්කිද වැව් බැම්ම මතින් ගිරාදුරුකෝට්ටේ දක්වා පැමිණීමට රියදුරන්ට සිදුව ඇත

No comments:

Post a Comment